Thursday, October 15, 2009
සමාජයට ශාප කරමි.
කොළඹ හතේ රැලක් මැද
වුවෙමි මෝඩයෙක්
කුමක්ද වරද
මගේ ද
අම්මගේ ද තාත්තගේද
නැහැ
හැදුණු වැඩුණු සමාජයේ
දැන් කුමක් කරනුද
ශාප කරනු මිස.
සත්‍ය සිද්ධියක් ඇසුරින් ලොකු මල්ලී විසින් ලියන ලදී.
ප.ලි - මේක මම දන්න කෙනෙකුට උන සිද්දියක්, අධ්‍යාපන මට්ටමේ අඩුවක් නිසා නෙමෙයි, හැදුනු වැඩුනු සමාජ පරිසරය හා එය කොළඹ සමජයට නොගැලපීම නිසා සිදු උන දෙයක්. අහිංසක ගැමි කොල්ලෙක් පොෂ් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මැද කරකියාගන්න බැරි උනාම ඒ කොල්ල කොච්චර මානසිකව වැටෙනවද? බණ්ඩා කොළඹ ගිහින් අතරමං උනාටත් වඩා අන්තයි.
ගමෙන් කොළඹ ආපු ගොඩක් අය මේ අත්දැකීමට මූන දීලා ඇති. මොකද හැදී වැඩුන සමජ පරිසරයත්, එහි හැසිරීම් රටාවත් කොළඹට වඩා හුඟක්ම වෙනස් නිසා.
Subscribe to:
Post Comments (Atom)
7 යි අදහස්:
ඇත්තම කිවුවොත් ඔන්න ඕකයි මට කොළඹ සෙට් වෙන්නෙ නැත්තෙ...
දන් කොළඔ එවුනට වඩා අන්ක පළාත් වල එවුන දියුණුයි
@පොඩි මහත්තයා-
ඒ උනාට අතාරින්න එපා බන්, අල්ලන් යන්න ඕනේ.
@CHAP-
ඒ උනාට කොළඹ සමාජය වෙනස් අනිත් පළාත් වලට සාපේක්ෂව.
මට ගමට එන්න ගමට එන්න කුරැලු පිහාටුවක් එවන්න...
සින්දුව අහල තියනව නේද
එකත් මේවගේ සිද්දියක්
මොනා කරන්නද ඉතින්
සමාජය වෙනස්කරන්න තනියම බෑනේ...
ඔව්, අපිම වෙනස් වෙන්න ඕනේ, හැබැයි හොඳ පැත්තට.
සිරා තමයි.ඔක කොළඹින් පිට නුවර වගෙ පලාත් වල කොල්ලොන්ටත් වෙනව කියලයි මට හිතෙන්නෙ..........මොන කරන්ටද.......ඔයා කිව්වා වගෙ අපිම වෙනස් වන්ට එපයි.
එච්චර ඈතට යන්න ඕනේ නෑ, ගම්පහ කොල්ලන්ටත් වෙලා තියෙනවා ඕනේ තරම්.
Post a Comment