
හිතේ තිබුන ආසාවට බ්ලොග් ලියන්න පටන් ගත්තට මොකෝ
තාම අළුත් නිසා මල්ලි හිර වෙලා.........
සමාවෙන්න ඕනේ මල්ලි කොල්ලාගේ වැඩ කිඩ බලන්න ඇවිත් රස්තියාදු උනා නම්,
බ්ලොග් අය්යලාගෙන් උපදෙසුත් අරගෙන,
මල්ලි දකින ලෝකය සහ මල්ලිට පෙනුන ලෝකය
ගැන ඔයාලට ලියන්නම් ඉක්මනටම.
( මේ දවස් වල පොඩි පොඩි අසනීප නිසා තමා මේ ප්රමාද දෝෂය )
කොහොම උනත් මල්ලි වගේ තෙල් ඉහිරෙන වයසේ කට්ටියට තෙරෙන බසාවෙන් බ්ලොග් ලියන්න තමයි මල්ලි නම් හිතාගෙන ඉන්නේ. ඒකේ අවුලක් නෑ වෙන්න ඇති කියල හිතනවා, හැබැයි ඉතින් අවුලක් තිබුනත් මල්ලිට ලියවෙන්නෙම ඒ විදියට තමයි.
එහෙනම් තව ටික දවසකින් බලාගන්නකෝ මල්ලි වැඩ පටා.......න් ගත්තම.
ප:ලි - මම තාම මේ බ්ලොග් කෙරුවාවට අලුත් නිසා මම කැමති ( කැමති කිව්වට මම ඉල්ලා සිටිනවා ) බ්ලොග් ලියන අනිත් අය්යලා අක්කලාගෙනුත් අවවාද අනුශාසනා ගන්න. මොකද ඔයාලගේ උදව් නැතුව මේක කරගෙන යන්න මට තාම තේරෙන්නේ නෑ, මේක මගේ මංගල බ්ලොග් ප්රේමයනේ...........:)
http://www.facebook.com/lokumallee
or
lokumallee@gmail.com
එහෙනම් මල්ලි ඔයාලා සේරටම බොහොම ස්තූති කරලා දැනට නවතිනවා
හපොයි දෙයියනේ, හෙට Physics 2nd paper එක ලියන්නත් තියෙනවා
:0 :0 :0
7 යි අදහස්:
අඩෝ මල්ලී බුවා !
උණුසුම් සුභ පැතුම්...ඕන්න උඹේ බ්ලොගට පලවෙනි කමෙන්ටුව මගෙන් !
හොඳට ලියහන් !
මල්ලී දන්නවානේ මල්ලී, තෝගේ ජංගිය කවු හරි තෙමුවොත් මට කියපං මං උන්දෑව චොප්ප කොරලා දෙන්නම්.
බය නැතිව කොරලා පලං අලියා සෝඩා වගේ වෙන්නැතුව.
සුභ පැතුම් මල්ලී බුවෝ!
හුදී ප්රාණියාගේ හිත සුව පිණිස Word verification අයින් කොරපං. කොරලා දාලං සින්ඩි වැයැක්කියට.
මුචලින්ද සහ බින්කු අය්යලාට බොහෝ තුති.
මම එහෙනම් හුදී ජනයාගේ පහන් සුව පිනිස Word verification අයින් කොරල දැම්මා.
:D :D :D
කොල්ලා එහෙනම් දැන් වැඩ පටා...........න් ගන්නවා.
මතුවටත් බ්ලොග් අයියලාගෙන් මෙවන් උපදෙස් මම බලපොරොත්තු වෙමි.
"හපොයි දෙයියනේ, හෙට Physics 2nd paper එක ලියන්නත් තියෙනවා" ෂා..නියම කාලයේ තමයි බ්ලොග් ලියන්න හිතිල තියෙන්නෙ..හික්z..
දිගටම ලියපන් මචෝ.... :)
L.M(ලොකු මල්ලි.)නැගල යනවා............ඔහොම යාන්...මෙන්න මගෙන් සුබ පැතුම්.............
ආයුබෝ ආවඩා!
මගෙන් සුබ පැතුම් ලොකු මල්ලියෝ. හොඳට කරගෙන යන්න
Post a Comment