Tuesday, April 5, 2011
මාව මතකද මන්දා.............
සමාව ඉල්ලුවට සමාව දෙන්න තරම් නම් වටින්නේ නෑ බ්ලොග් එකට තියපු පොල්ලට. අව්ලක් නෑ ඉතින්, හිතට මොකක්ද වගේ නොඉල්ලුවොත්.
එහෙනම්,
තොග ගානට සමාවෙන්න ඔනේ හැමෝම මම මේක කරන එක නවත්තලා දාලා හිටියට. මම හිතන්නේ අවුරුද්දකින් විතර මේකට පය තිබ්බේ.
බලමුකෝ ඉතින් අයේ මේක් එක හිතකින් කොරගෙන යන්න. අදහස් තිබ්බට මගේ කම්මැලිකම පත සයිස්. ඒකයි ලොකුම ඉදල.
කොහොමත් ඉතින් අමූලික වැරැද්ද මගේනේ.
ඇති ඇති, කම්මැලි කමට බොරු හේතු ලියලා පුරවන්න කැමැත්තක් නෑ. මේක ගැන තව කතා ඕනෙත් නෑ.
වැඩ පටාන් ගම්මු අයෙත්.
එළකිරි එහෙනම්, කස්ටිය මාව අයේ බාරගනී කියල හිතනවා.
ජය වේවා..........
ප.ලි- හැබැයි ටික කාලයක් යයි අයේ මේකේ ගැජමැටික් ඔප්ශන් ටික අල්ලගන්න, මතකත් නෑ මොන මොන්වා කරන්නද කියලා.
විශේෂ නිවේදනයකි- පක්ෂග්රාහී දේශපාලනය මම තව දුරටත් මෙහි නොලියමි.
Subscribe to:
Post Comments (Atom)
2 යි අදහස්:
සමාව දෙන්න වටිනවෑ... හහ්.
කොහෙද බොල ගොහිං උන්නෙ ලස්සන වැඩක් අතරමග දමල...
අවලමේ කියලා කිව්වොත් නිවැරදි පහුගිය කාලේ කරපු කියපුවා දිහෑ බැලුවම
Post a Comment