Thursday, April 1, 2010

දන්නෝ දනිති


ආතල් එකේ කම්මැලිකමට ගෙවුනු මාස කීපයකි,
පතාක නයෙක් ද සිටිනා හුඹහකට ඇදී පට්ට සොමියෙන් සිටින කාලයකි,
පෙරදිග ලියක් සමඟ සතුටු සාමීචියේ කඩුවෙන් නෙලාගන්නා මොහොතකි,
නොටිෆිකේශන් එකක්,
කාගෙන්ද මන්දා,
අම්මටසිරි,
පත නයෙක් මගේ වෝල් එකට දෂ්ඨ කරලා,
"තොගේ බ්ලොග් එක ලියන්නේ නැත්ද? වෙලාවක් නෑ කියන බොරුව නම් කියන්න එපා"
හෆොයි, පුටුවත් රත් විය,
කට උත්තර නොමැත, කියන්න බොරුවකට දිව නැමෙන්නෙත් නැත {සොහෝදර නයින්ට බොරු නොකියන මල්ලියෙකි }
හෙමිහිට රිප්ලයි එක,
"කම්මැලිකම මිස වෙන කුමක් ද අය්යා, අද සිට ලියමි".

ප.ලි - හුදෙක් ආතල් පුනරාගමනයක් සඳහා ලියන ලද සිරා සිද්ධියකි.